කොළඹ කොටස් පොළේ ඉතිහාසමය වාර්තාවක් - ASPI 20,000 ඉක්මවයි

Colombo Colombo Stock Exchange Latest Headlines Stock Market Sinhala news
By Shehan Aug 04, 2025 06:52 AM GMT
Report

අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්ම වීමට සමත් විය.

ඒ වන විට රු. මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.