සති දෙකක් රට වැසීමට යන බවක් සම්බන්ධයෙන් ප්‍රබලයෙක් කළ හෙළිදරව්ව.. (VIDEO)
Sri Lanka Economic Crisis
Sri Lanka
By krishani
පෙරේදා(16) දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ ඉන්ධන අර්බුදය නිසා රට සති දෙකක් වසා දැමීමට කටයුතු කරමින් සිටින බවයි.
මේ වනවිටත් පාසල් සහ ඇතැම් රාජ්‍ය ආයතනවලට පැමිණීම සීමා කර ඇති බවත් මෙලෙස සති දෙකක් රට වසා තබන්නේනම් පෞද්ගලික අංශයේ සේවාවන් ද ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට අවධානය යොමු කර ඇති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළාය.
විඩියෝ දර්ශන - Live at 8 Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |