හැමෝම දන්න ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු අතඩංගුවට..
Cricket
Sri Lanka Cricket
International Cricket Council
By Sithumini
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩකයෙක් වන අශේන් බණ්ඩාර අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.
අශේන් බණ්ඩාර පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු තවත් අයෙකුගේ නිවසකට ඇතුළුවී සිදුකළ පහරදීමක් හේතුවෙන්
අත්අඩංගුවට ගත් අශේන් බණ්ඩාරගේ නිවසට යාබද පදිංචි අයෙකු සමග, මාර්ගය අවහිර වන පරිදි මෝටර් රථය නවතා තැබීම හේතුවෙන් ඇතිවූ කථාබහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.