සා/පෙළ අවසන් වූ වහාම උසස් පෙළත් ඇරඹේ.? ඇමතිගෙන් ප්‍රකාශයක්.

A D Susil Premajayantha G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination Education
By Wayomi Apr 29, 2024 11:12 AM GMT
Report

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහාම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී, ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව (NIE Visual Radio) ආරම්භ කිරීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින්.  

...................................................................

May you Like