ඉන්දීය කෝටි 37කට ශාරුක්ගේ නිවස මිලදී ගත් ශාරුක්ගේ පුතා..
Shah Rukh Khan
India
Bollywood
By Sithumini
ඉන්දීය කෝටි 37කට ෂාරුඛාන්ගේ නිවස මිලදී ගත් ශාරුක්කාන්ගේ පුතා පසුගිය දිනෙක ඉන්දීය පුවත්පත්වල විශේෂ පුවතක් බවට පත්වූයේ ෂාරුකන්ගේ පුතා ආර්යෙන් ඛාන් විසින් ඉන්දියානු කෝටි 37ක වියදමින් සුපිරි නිවසක් මිලට ගැනීම නමුත් ඒ මිලදී ගැනීම ඉතා විශේෂ එකක් වුණා.
එයට හේතුව වූයේ ආර්යෙන් එසේ මිලට ගත්තේ සිය මව හා පියා මුලින්ම ජීවත් වූ දිල්ලි නගරයේ සුපෝකභෝගී මහල් නිවාසයක මහල් දෙකක් වීමයි එය හරියට "තමන්ගේ මහ ගෙදර තමන් මිලදී ගත්තා වගේ" දෙයක්.
The Economyc times පුවත්පතට අනුව ඊට වැය වූ මුදලට අමතරව ඉන්දියානු රුපියල් කෝටි 2.64 ක මුදලක් මුද්දර ගාස්තු ගෙවීම සඳහා ආර්යෙන්ට වියදම් වී තිබෙනවා එසේ මිලදී ගත් නිවසෙහි ඇතුළත අලංකරණය සිදුකර ඇත්තේ
ඔහුගේ මව වූ ගෞරිකාන් විසින්මයි කෙසේ වෙතත් අදාළ මහල් නිවාසයේ පහළ තට්ටුවලා හිටිය තවමත් ශාරුක්කාන් සතුවන බවයි සඳහන් වෙන්නේ