ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනියි.
                                    
                    Paris
                
                                                
                    Paris 2024 Summer Olympics
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    මීට සුළු වේලාවකට පෙර පැවති පැරිස් ඔලිම්පික් 400 m මූලික වටයේ ඉසව්වේ තුන්වන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සමත් වුණා.
ඒ තත්පර 44.99 ක දක්ෂතාවක් පෙන්නුම් කරමින්. 
එහිදි ඔහු අවසන් පූරව වටයට සුදුසුකම් ලබා ගත්තා.