මිලියන 157ක් වටිනා රන් බිස්කට් සමග පුද්ගලයෙක්ට සිදූ වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 31, 2022 02:36 AM GMT
Report

රුපියල් මිලියන 157 ක් පමණ වටිනා රන් බිස්කට් කිලෝග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙහි තීරුබදු රහිත වෙළඳසැලක සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join