නැතිවුණු දේවල් සොයා දෙන Apple AirTag එක ගැන ඔබ දැනුවත් ද? - (VIDEO)

Apple Technology
By Wayomi Jan 05, 2024 05:13 AM GMT
Report

කාර්යබහුලත්වය නිසා හෝ අමතක් වීම් නිසා හෝ මේ කලේ නම් හොරු නිසා අපේ තියන වටින දේවල් නැතිවෙන්වනේ.

හරියට පොදු ප්‍රවාහන සේවාවක ගමන් කරද්දී සොරුන්ගෙන් බෑග් එක පරිස්සම් කරගන්න එක වගේම, කාර් එකේ සීට් එක යටට ගිහින් නැතුවුණු යතුරු සොයා ගන්න එකත් අමාරු වැඩක්.

ඉතින් මේකට විසදුමක් විදිහට Apple සමාගම හඳුන්වාදුන් AirTag එක ගැනයි අද අපි ඔයාට කියන්නේ.

                                                                   Sponsored By Sarrita Jewellery