විදෙස්ගත වන කාන්තාවන් සම්බන්ධයෙන් වන තීරණයකට කැබිනට් අනුමැතිය..
Sri Lanka
By krishani
ගෘහ සේවා රැකියාවලට විදෙස් ගතවන කාන්තාවන් ඉදරිපත් කළයුතු වන පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.