අමාත්‍යාංශ දෙකක සිදු වූ නව වෙනස්කම්..
Sri Lanka
Government Of Sri Lanka
By krishani
අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබේ.
ඒ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.කේ.ඩබ්ලිව්.එම්.එන්.බී හඳුන්හින්න මහතා සහ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා මෙලස පත් කර ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |