කීයක් වෙයිද? Apple සමාගමෙන් සිය ප්‍රථම නැමිය හැකි සුපිරිම (foldable) iphoneය. - වෙළඳපොළට එන දවස මෙන්න. - (VIDEO)

Apple Technology
By Wayomi Jul 24, 2024 09:41 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

Apple සමාගම සිය ප්‍රථම නැමිය හැකි (foldable) iphoneයක් 2026 වසරේ වෙළඳපොළට හදුන්වාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?


මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .

මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .


මේ වනවිට වෙලඳපොලේ ජනප්‍රියම දුරකතන සන්නාමයක් වන iphone සිය මීළඟ පෙරලිය ලෙස Foldable මාදිලියේ දුරකතනයක් එලිදැක්වීමට යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.


මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.


නවතම වාර්තා උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් වන්නේ Apple හි මෙම නැමිය හැකි වරගෙයේ iPhone යේ අදහස බොහෝ සෙයින් ඉදිරියට ගොස් ඇති බවත්, ඒ සඳහා සංරචක සෑදීමට apple සමාගම විසින් ආසියානු කලාපයේ සැපයුම්කාර සමාගම් සමග කටයුතු කරගෙන යන බවයි.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.


එමෙන්ම මෙය Samsung Galaxy Z Flip හෝ පැරණි clamshell flip දුරකථනයක් මෙන් එහි පළල හරහා නැමෙනු ඇතැයි වැඩිදුර තොරතුරු සදහන් වන්නේ.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.


මෙම දුරකතනය 2026 වසරේ වෙලදපොළට පැමිණිය හොත් ඒ Samsung සමාගමේ Foldable දුරකතනයක් එළිදක්වා වසර 7 කින් පසුව වීමත් විශේෂත්වයක්.කෙසේ නමුත් මේ වසරේ එලිදැක්වීමට නියමිත iphone 16 පෙලගැස්ම සඳහා AI විශේෂාංග සහ නව කැමරා කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, පසුව 2025 වසරේ iPhone 17 පෙළගැස්ම සඳහා මෙතක් කල් පැවති iphone plus මාදිලිය වෙනුවට අතිශය තුනී iPhone “Slim” හඳුන්වා දීමට යන බවටද තොරතුරු වාර්තා වෙනවා.

ලබන වසරේ සිට පාසල් සිසුන්ට නොමිලේ ලැබෙන දෙයක් ගැන අධ්‍යපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

ලබන වසරේ සිට පාසල් සිසුන්ට නොමිලේ ලැබෙන දෙයක් ගැන අධ්‍යපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.


මීට අමතරව, Apple සමාගම විසින් මෙම වසරේදී ඔවුන්ගේ පලමු VR Headset එක වන Apple Vision Pro වෙලඳපොලට නිකුත් කර තිබෙනවා.

මේ වසරරේ මැයි මාසයේදී ලබාගත් Counterpoint Research වාර්තාවන්ට අනුව ගෝලීය නැමිය හැකි ස්මාර්ට්ෆෝන් වෙළඳපොළ පළමු කාර්තුවේදී 49% කින් වර්ධනය වී ඇති බව සඳහන්.

මේ තත්ත්වය නිසා 2026 වසර වන විට Apple සමාගමට සිය foldable දුරකතනය සැලකිය යුතු ලෙස ස්ථාපිත වෙළඳපොළකට ඇතුළු කල හැකි වීම ඔවුන්ට වඩාත් වාසිදායක වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර සිටින්නේ.