තාක්ෂණික ලෝකය උඩු යටිකුරු කරමින් ඇපල් සමාගම කරන්න යන දේ මෙන්න...

Apple Technology Mobile Phones
By Sithumini Aug 25, 2024 02:30 PM GMT
Report


මේ වන විට ජංගම දුරකථන වෙළදපොලට මොන විදියේ ජංගම දුරකථන ඇපල් දුරකථනවලට ගහන්නනම් දුරකථනයක් තාම ආවේ නැ

ලොව පුරා අයිෆෝන් පාරිභෝගිකයන් විශාල පිරිසක් සිටිනවා. ඉතින් මේ පාරිභාගිකයන්ට ඇපල් සමාගම සුබ ආරංචියක් අරන් ඇවිල්ලා තියෙනවා.

ඇපල් සමාගමේ විශාලතම සමාගම සිය විශාලතම නිශ්පාදන එළිදැක්වීමේ උත්සවයක් සැප්තැම්බර් 10වැනිදා පැවැත්වීමට නියමිතයි එහිදි ඇපල් සමාගම විසින් සිය නවතන අයි ෆෝන් අයි පොඩ්ස් සහ වොච්ස් එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මෙම නව දියත් කිරීමනම් ඇපල් සමාගමට යම්තීරණාත්මක අවස්ථාවක් වීමනම් නොඅනුමානයි. ඒ පසුගිය කාලයේ ඇපල් නිශ්පාදනවල වෙළද්පොල අලෙවිය තරමක් මන්දගාමිවීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙමගින් ඇපල් සමාගම අපේක්ෂා කරන කාරණය නම් තාමත් පැහැදිලි නැහැ. මෙම අවස්ථාව පාරිභෝගිකයන්ට නම් ඉතාම සුවිශේෂි අවස්ථාවක් වනු නොඅනුමානයි.