පෙම්වතියන්ට කියන්නේ තමන්ගේ පෙම්වතා විශ්වාස කරලා තමන්ගේ ජීවිතේ අවදානමට දාන්න එපා.. අනූ කණූ මාධ්‍ය හමුවක් පවත්වමින් කියූ සංවේදි කතාව. (VIDEO)
Viral Video
Trending Videos
Gossip Today
SL Actress Gossips
Actress
By Sithumini
අනුශ්කි ප්‍රේමචන්ද්‍ර සහ කණුශ්කි ප්‍රේමචන්ද්‍ර මේ දිනවල කතා බහට ලක්වෙනවා.
ඒ ඔවුන් සම්බන්ධ වීඩියෝවක් පසුගියදා යම් අයෙකු AI මගින් සකසා සමාජ මාධ්‍යට මුදා හැර ඇති බවට ඔවුන් දෙදෙනා පසුගියදා අපරාද පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට පැමිණිලි කිරීමත් සමගයු.
පසුව ඔවුන්ගේ පෙම්වතා බව පැවසෙන දෙදෙනෙකු සිදුකළ මාධ්‍ය හ්මුවක් වෙතද බොහෝ දෙනාගේ අවදානය යොමුවුණා.
කෙසේවෙතත් ඔවුන් දෙදෙනා දැඩි ලෙස මේ වන විට පීඩාවට පත්ව සිටිනවා.
ඒ තරුණියන් ලෙස ඔවුන්ට එල්ලවන තාඩන පීඩන හමුවේයි.
කෙසේවෙතත් අද ඔවුන් දෙදෙනා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ පෙම්වතියන්ට කිසිවෙකු විශ්වාස කර තමන්ගේ ජීවිතේ අවදානමක නොදාගන්නා ලෙසයි.