ලංකාවේ ලස්සනම ට්වින්ස්ලා ... අනුශ්කියි කණුශ්කියි එයාගේ උපන්දිනේ සමරයි...(PHOTOS)

Gossip Today Birthday SL Actress Gossips Actress
By Sithumini Oct 03, 2024 02:49 PM GMT
Report


මෙරට රංගන ක්ෂේත්‍රයට එක්වූ නවතම දක්ෂ රංගන ශිල්පිණියන් දෙදෙනෙක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියලා කියන්නේ.

ඒ දෙන්නා ඉතාම දක්ෂ රංගන ශිල්පිණියන් දෙදෙනෙක්. මේ වෙද්දි එයාලව දන්නෙ නැති කෙනෙක් නැති තරම්.

ඒ එයාලා මේ වෙද්දි බොහොම දක්ශ විදියට ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙන නිසා. ඔන්න ඉතින් හැමෝම ආදරේ කරන ඒ දෙන්නගේ උපන්දිනේ ඇවිල්ලා.

ඉතින් ඒ වෙනුවෙන් ඒ දෙන්නා ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තිබුණා. බලන්නකෝ දෙන්නගේ ලස්සන.. 

GalleryGalleryGalleryGalleryGallery