ප්‍රවීණ රංගන ශිල්පී අනුර මැදගොඩ අභාවප්‍රාප්ත වෙයි (PHOTOS)
Sri Lanka
Actors
Sri Lankan Actor
By Sewvandhi
ප්‍රවීණ රංගන ශිල්පී අනුර මැදගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා ඊයේ (02) දිනයේ අභාවප්‍රාප්ත වී තිබේ.
චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍යය රැසකට ද රංගනයෙන් දායක වු අනුර මැදගොඩ මහතා මියයන විට 74 වන වියේ පසු විය.
ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ ආදි සිසුවෙකි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
