විවාදයට සජිත් දුන් දිනයකට අනුර කැමති වෙයි. - එම දිනය මෙන්න. - (VIDEO)
                                    
                    SJB
                
                                                
                    Anura Kumara Dissanayaka
                
                                                
                    Sajith Premadasa
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Sri Lanka Presidential Election 2024
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි විධායක සභික නලින්ද ජයතිස්ස මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස සමඟ විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක භාරගත් බවට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සමගි ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත් කළ නලින් බණ්ඩාර සමඟ ස්ථානය, වේලාව, විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බවයි.
.......................................................
 
                 
                 
                                             
     
        
     
     
     
     
    