හෙටින් ආරම්භ කරන පාතාල මර්ධන මෙහෙයුම
Tiran Alles
Sri Lanka
Sri Lanka Police Investigation
Ministry of Defense Sri Lanka
By Sithumi
පාතාලය මර්දනය කිරීම සඳහා හෙට (27) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිතය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවැති විශේෂ රැස්වීමකදී එම තීරණය ගෙන තිබේ.
එම සාකච්ඡාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාස සහ අනෙකුත් විමර්ශන අංශ එක්වී ඇත.
...................................................................
You may like this video
PTA ත්‍රස්ත පනත හා මර්ධනය වෙනුවෙන් අත්සන් එකතු කරන දැවැන්ත බැනරය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |