ශ්‍රී ලංකාවට ලැබුණ විශේෂ සතියක කාල සීමාව..
Sri Lanka
By krishani
ජගත් පාපන්දු සම්මේලනය මෙරට පාපන්දු සංගමයට නිලවරණයකට අදාළ කටයුතු සම්පුර්ණ කරගැනීමට තවත් අමතර සතියක කාලයක් ලබා දී ඇත.
පාපන්දු සංගමයේ හිටපු ලේකම් උපාලි හේවගේ පැවසුවේ ඒ බව ඔවුන් ලිඛිතව දැනුම් දී ඇති බවය.
කෙසේවෙතත් ජනවාරි 3 වැනිදාට පෙර නිලවරණයකට අදාල කටයුතු සම්පුර්ණ නොකළහොත් ශ්‍රී ලංකා පාපන්දු සංගමය තහනමට ලක්විය හැකි බවට ජගත් පාපන්දු සම්මේලනය අනතුරු අඟවා තිබිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |