ඉන්ධන පෝලිමේ සිටි තවත් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියයයි

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 16, 2022 03:57 AM GMT
Report

ඉන්ධන පිරවුම්හලක තෙල් ලබා ගැනීම වෙනුවෙන් පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර - වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක රැඳී සිටි 55 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙක්.

පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now