තවත් සංශෝධනයකින් ගාස්තු විශාල ලෙස ඉහළ දමයි..

Sri Lanka Police Sri Lanka Politician Bar Association of Sri Lanka
By Aruna Jan 14, 2024 03:59 AM GMT
Report

මුදල් අමාත්‍යාංශය ගත් තීරණයකට අනුව, කැසිනෝ බලපත්‍ර ගාස්තුව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් නව බලපත්‍ර ගාස්තුව ලෙස රුපියල් බිලියන 10ක් ගෙවිය යුතු බවයි සඳහන් වන්නේ.

එම බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් බිලියන 10ක් ගෙවීමට සිදුවන බවයි නව සංශෝධනයේ සඳහන් වන්නේ එමෙන්ම ඩොලර් මිලියන 500 ට අඩු ආයෝජන සඳහා බලපත්‍ර ගාස්තු රුපියල් බිලියන 5 ක් බවයි පැවසෙන්නේ.

Sponsored By Sarrita Jewellery


තවත් සංශෝධනයකින් ගාස්තු විශාල ලෙස ඉහළ දමයි.. | Another Amendment Will Increase Fees Significantl

GalleryGallery