තවත් භාණ්ඩ වර්ග 286ක ආනයන තහනම ඉවතට.

Food Shortages Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jun 10, 2023 08:14 AM GMT
Report

ටයිල්-නානකාමර උපාංග සහ ආහාර ද්‍රව්‍ය ඇතුළුව භාණ්ඩ වර්ග 286කට එරෙහිව පනවා තිබෙන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (09) දිනයේ දී නිකුත් කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW