අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හදිසි නිවේදනයක්..

Ministry of Education Sri Lankan Schools Education School Children
By Sithumini Aug 06, 2024 01:25 PM GMT
Report


මේ වන විට ශ්‍රී ලංකාවේ 2024 ජනාධිපතිවරණය සදහා දින නියම කර තිබෙනවා.

එවැනි පසුබිමක ජනාධිපතිවරණය හේතුවෙන් පාසල් ළමුන් සම්බන්ධයෙන් පාසල් සදහා ළමුන් ඇතුළත් කිරීම ඇතුළු ලිපි නිකුත් කිරීම මෙන්ම නිලධාරීන් සදහා ලිපි ප්‍රදානය ආදිය අති හිටුවා තිබෙනවා.

අදාල නිවේදයේ සදහන් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සම්බන්ධ අයෙකු විසින් මේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.