මගේ ලීක් වුණා කියන වීඩියෝ එක කොටු දාන්නෙ නැතිව ඔක්කොම පේන්න දාන්න.. ඇයි බ්ලර් කරන්නෙ..කෙලින්ම දාන්නකෝ(VIDEO)
Sri Lanka Politician
Social Media
By Aruna
පසු ගිය කාල සීමාව තුළ ප්රබලව කතාබහට ලක්වුණ කාන්තාවක් ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. ඇය නමින් අනිෂ්කා රන්ජීවනී ද සිල්වා.
ඇය ලංකාවේ පමණක් නොව වෙනත් රටක එනම් ඕස්ට්‍රේලියාවේ ද පුරවැසිභාවය ලබා තිබෙන කාන්තාවක්.
ඇයට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයෙකුගෙන් සිදු වන කරදර හිරිහැර නිසා පසුගිය කාල සීමාවේ පුවත් මවන්නියක් බවට එතුමිය පත්වූණා.
එවන් පසුබිමක ඇය යළිත් මේදිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව තිබේ.
අනිෂ්කාගේ යැයි ලීක් වූ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පැවතීම ගැනද ඇය විශේෂ හෙළිදරව්වක් සිදු කළා.
එම විශේෂ වීඩියෝව පහතින් නරඹන්න,