ධාන්‍ය මිලෙහි වැඩිවීමක්..
Food Shortages
Sri Lanka Food Crisis
Businessman
By Sewvandhi
වෙළදපළේ ධාන්‍ය වර්ග වල මිල යලි ඉහළ ගොස් තිබෙනවා.
ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන්, තල මුං, කව්පි, මෑ සහ උදු යන ධාන්‍ය වර්ගවල මිල මෙලෙස ඉහළ ගොස් ඇත.
වෙළදපොළ ආරංචි මාර්ග සදහන් කරන්නේ, අද වන විට තල කිලෝවක් රුපියල් 950 දක්වාත් කව්පි කිලෝවක් රුපියල් 800 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.
එසේම මුං ඇට කිලෝවක් 700ත් 750ත් අතර මිලකට අලෙවි වනවා.