බිරිඳට දුන්න හාද්දට ලැබුණ ගුටි වරුසාව..
India
By krishani
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අයෝධ්‍යා ගංගාවේ ස්නානය කරමින් සිටි පුද්ගලයෙක් සිය බිරිඳට හාදුවක් දුන් නිසා අවට සිටි පිරිසක් අදාළ එම පුද්ගලයාට පහර දී තිබෙන අතර සිද්ධිය අවසානයේ දී අදාළ යුවල ගඟෙන් පන්නා දැමීමට එම ස්ථානයේ සිටි පිරිස ක්‍රියා කර ඇත.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අයෝධ්‍යා පොලිසිය පවසන්නේ සිද්ධිය ගැන විමර්ශනය කර නීතිමය පියවර ගැනීමට කොත්වාලි පොලිස් ස්ථානයට නියෝග කර ඇති බවය.
"ආවේ රටට සේවයක් කරන්න" - ධම්මික පෙරේරා සිදුකළ විශේෂ ප්‍රකාශය.. (VIDEO) |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |