වහාම ක්‍රියාත්මක වන පරිදි රජයෙන් හදිසි චක්‍ර ලේඛයක් නිකුත් කරයි.. වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් රෙගුලාසි.. (PHOTOS)
                                    
                    Government Of Sri Lanka
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් දැනුම්දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අභියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය වියදම් ඉහළ යෑම සහ රාජ්‍ය ආදායම් සීමාසහිතවීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී ඇති බවයි එහි සදහන් වී ඇත්තේ.
ඒ අනුව මින් නිකුත් කර ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.
අදාල චක්‍ර ලේඛය පහතින් කියවන්න,
Sponsored By Sarrita Jewellery






                                        
                                        
                
                