විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක් මෙන්න..

Ceylon Electricity Board Latest Headlines Decision Making
By krishani Mar 20, 2024 12:55 PM GMT
Report

ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක් මෙන්න.. | An Electronic Bill From The Electricity Board

ඒ මෙතෙක් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමටයි.

ඒ අනුව එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිත කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරීමෙන් පසු එම මසට අය විය යුතු සම්පුර්ණ මුදල සහ හිඟ මුදලක් ද ඇතොත් එය ද සටහන් වී බිල්පත මුද්‍රණය වන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඒ අනුව කෙටි පණිවිඩ හරහා විදුලි බිල ගෙවීමට නොහැකි වෙන පාරිභෝගිකයින්හට සුපුරුදු පරිදි මෙම බිල්පත මඟින් විදුලි බිල්පත් ගෙවීමට හැකියාව ලැබෙන බව ද වාර්තා වේ.