රික්ටර් මාපක 5.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් - එහි තත්ත්වය..

Earthquake Latest Headlines
By krishani Apr 22, 2024 03:16 PM GMT
Report

තායිවානයේ හුආලීන් ප්‍රදේශයට රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

රික්ටර් මාපක 5.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් - එහි තත්ත්වය.. | An Earthquake In Taiwan

එම භූ කම්පනයෙන් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙල වී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම මස මුල දී හුආලීන් ප්‍රදේශයට බල පෑ රික්ටර් මාපක 7.2ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගියේ ය.