ස්වයංක්‍රීයව මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් හදුන්වා දෙයි..තවත් හොර වැඩ කරල ඉවරයි..
Police spokesman
Sri Lanka Police
Bandaranaike International Airport
By Aruna
බණ්ඩාරනායක ගුවන් තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා.
අපරාධ, නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පැමිණෙන විට හෝ පිටව යන අවස්ථාවල දී හඳුනාගැනීම සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති බවයි සඳහන් වන්නේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.