ගුවන් නියමුවෙක් මගියෙක්ගෙන් හොඳටම ගුටි කයි - ගුවන් යානයම රත් වෙලා සිදුවුණ දෙය.. (VIDEO/PHOTOS)

India Air India Latest Headlines
By krishani Jan 15, 2024 12:42 PM GMT
Report

ගුවන් නියමුවෙකුට මගියෙකු විසින් පහරදෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ගුවන් නියමුවෙක් මගියෙක්ගෙන් හොඳටම ගුටි කයි - ගුවන් යානයම රත් වෙලා සිදුවුණ දෙය.. (VIDEO/PHOTOS) | An Attack On The Pilot Of A Plane In India

ඒ ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුළ දී ය.

ගුවන් නියමුවා ගුවන් ප්‍රමාදය පිළිබඳව නිවේදනය කිරීමෙන් අදාළ මගියා ඒ මොහොතේ කෝප වී තිබෙනවා.

ඒ අනුව මගියා විසින් මෙලෙස ගුවන් නියමුවාට පහරදුන් බව වාර්තා වේ.

ගුවන් නියමුවෙක් මගියෙක්ගෙන් හොඳටම ගුටි කයි - ගුවන් යානයම රත් වෙලා සිදුවුණ දෙය.. (VIDEO/PHOTOS) | An Attack On The Pilot Of A Plane In India

දිල්ලියේ සිට ගෝවා බලා පිටත්ව ගිය (6E-2175) IndiGo ගුවන් යානයේ දී මෙය සිදුව ඇත.

ඊයේ (14) පැවති මීදුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන ආරම්භ කිරීමට පැය කිහිපයක් ප්‍රමාද වී තිබෙනවා.

ගුවන් නියමුවෙක් මගියෙක්ගෙන් හොඳටම ගුටි කයි - ගුවන් යානයම රත් වෙලා සිදුවුණ දෙය.. (VIDEO/PHOTOS) | An Attack On The Pilot Of A Plane In India

මේ වන විට ගුවන් නියමුවා විසින් පහරදීම සිදුකළ මගියාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ වන විට ගුවන් සමාගම අදාළ නීතිමය කටයුතු සිදුකරන බව සඳහන් වේ.

වීඩියෝ දර්ශන - The Economic Times



Sponsored By Sarrita Jewellery

ගුවන් නියමුවෙක් මගියෙක්ගෙන් හොඳටම ගුටි කයි - ගුවන් යානයම රත් වෙලා සිදුවුණ දෙය.. (VIDEO/PHOTOS) | An Attack On The Pilot Of A Plane In India