හැරී පොටර් මන්දිරයට ප්‍රහාරයක්. - සිව්දෙනෙක් මියයයි. - (VIDEO)

Russo-Ukrainian War Ukraine
By Wayomi Apr 30, 2024 06:57 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

යුක්‍රේනයේ 'හැරී පොටර් මන්දිරය' ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට රුසියානු ප්‍රහාරයකින් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර තිබුනා.



.............................................

May you Like