අවංහලකදී අගමැතිනියකට ප්‍රහාරයක්..
                                    
                    Prime minister
                
                                                
                    Denmark
                
                                                
                    World
                
                                                
                    Political Development
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    ඩෙන්මාර්ක අගමැතිණි මෙට් ෆ්‍රෙඩ්රික්සන්ට අවහන්හලකදී පුද්ගලයෙකු විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.
විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එරට අගනුවර වන කෝපර්හේගන් හි පිහිටි අවහන්හලකදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණ පුද්ගලයෙකු ඇයගේ උරහිසට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් ඇය දැඩි ලෙස කම්පනයට පත්ව තිබේ.
ප්‍රහාරය එල්ල වන්නේ ඩෙන්මාර්කය යුරෝපා සංගම් මැතිවරණයට ඡන්දය දීමට දින දෙකකට පෙර වීමද විශේෂත්වයක් වන අතර  කෙසේවෙතත් මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    