Apple සමාගම එකවරම විශේෂ තීරණයකට ගිහින් - ඒ මොකක්ද දන්නව ද?.
ඔබ කවුරුත් හදුනන Apple නාමය නොදන්නා කවුරුත් නොමැත.
එහි ප්‍රධාන මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ Cupertino හි පිහිටා ඇත.
Apple සමාගම ඇමරිකානු තාක්ෂණික සමාගමක් වන අතර Apple යනු ආදායම් ලබන ලොව විශාලතම සමාගමක් වේ.
එවන් පසුබිමක ඇමරිකාව විසින් Apple Series 9 සහ Ultra 2 යන smart watch දෙවර්ගය තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව එම තීරණයත් සමඟ මෙයට විරුද්ධව Apple සමාගම අභියාචනයක් ඉදිරිපත් කරන බව සඳහන් කර තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකාව තුළ යම් ජංගම දුරකථනයක් මිල දී ගැනීමේ දී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක් ද යන්න තහවුරු කරගත යුතුය.
ඒ බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය සඳහන් කළේ ය.
ඒ අනුව කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බව ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,