ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්..

Sri Lanka Economic Crisis IMF Sri Lanka Sri Lanka Anti-Govt Protest
By krishani Jul 10, 2022 05:56 AM GMT
Report

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය සමතයකට පත්වීම අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය පිළිබඳ සාකච්ඡා සිදු කිරීමට ඉන් ඉඩ සැලසෙන බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join