අමීර් ඛාන් තෙවැනි විවාහයකට? අමීර් කාන් ගැන ඇහෙන හැමෝම මවිතකරවන කතාව...
                                    
                    Actors
                
                                                
                    Bollywood
                
                                                
                    Aamir Khan
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    ඉන්දියානු සිනමාවේ දැවැන්ත කාන් ත්‍රිත්වයේ දක්ෂතම නළුවා ලෙස ලොව පුරා ජනාදරයට පත්වී ඇති අමීර් ඛාන් තෙවැනි විවාහයකට සූදානම් වන බව සමාජ මාධ්‍ය තුළ මේ වන විට කතාබහක් ඇතිවී තිබෙනවා.
එයට හේතු වූයේ මෑතකදී ඔහු සහභාගි වුණු රියා චක්රභූති සමග කළ කතාබහක් මුල් කරගෙනයි එහිදී විවාහ ජීවිතය සඳහා උපදෙස් රියා විසින් අමීර්ගෙන් අසා තිබෙනවා
අමීර් එයට පිළිතුරු වශයෙන් සපයා ඇත්තේ මගෙන් ඒ ගැන විමසන්න එපා මගේ විවාහයන් දෙකක් අසාර්ථකයි යනුවෙනුයි අමීර් කාන්ගේ පළමු විවාහය සිදුවන්නේ රීනා සමගිනුයි.
ඒ විවාහයෙන් අමීර්ට දරුවන් දෙදෙනෙකු සිටිනවා.
නමුත් අමීර් සහ රීනා 2002 දී වෙන්වෙනවා ඉන්පසුව 2015 දී කිරන් බ්රාවෝ සමග නැවත විවාහ වෙනවා ඔවුන් දෙදෙනාගේ විවාහයත් 2022 දෙදරා ගිය බවයි මෑතකදී ඔහු නිවේදනය කර තිබුණේ.
 
                 
                 
                                             
        
     
     
     
     
    