ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට සහය - සාකච්ඡාවේ දී විශේෂ තීරණ කිහිපයක්
Gotabaya Rajapaksa
Sri Lanka
United States of America
IMF Sri Lanka
By Sithumi
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා තාක්ෂණික සහය ලබාදීමට එක්සත් ජනපදය එකඟ වී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව භාර නියෝජ්‍ය රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහතා අද (27) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක නිරත විය.
ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා සහය පළ කරන බව ද ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායම ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට ඇමරිකා එක්සත් ජනපදයේ ආසියා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් ද සහභාගී වූහ.
ඊට අමතරව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |