දිවයින පුරා, රාජ්‍ය සේවකයින් පිරිසක් හෙට කරන්න යන මේ දේ ගැන දැනුවත් ද?.

Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 28, 2024 03:05 PM GMT
Report

හෙට (29) දිනයේ දිවයින පුරා සේවයේ නියුතු සියලූම සංවර්ධන නිළධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිත ය.

දිවයින පුරා, රාජ්‍ය සේවකයින් පිරිසක් හෙට කරන්න යන මේ දේ ගැන දැනුවත් ද?. | All Development Officers In Union Action

සංවර්ධන නිළධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතීඥ අනුරාධ සෙනෙවිරත්න කියා සිටියේ ප්‍රවාහන හා ලිපිද්‍රව්‍ය ලබා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.