බදු තවත් වැඩි කරන බව මුදල් ඇමති කියයි..!(VIDEO)
Ali Sabry
Sri Lankan protests
Sri Lanka Economic Crisis
Gota Go Home 2022
By Sewvandhi
දැනට පවතින බදු ආදායම කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී බදු වැඩිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ඇමරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදෙස් මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |