පුද්ගලයෙකුට දිවි අහිමි කල යතුරුපැදි දෙකක් යුද හමුදා රථයේ ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුර..

Sri Lanka Accident
By Sewvandhi Feb 16, 2023 02:40 AM GMT
Report

 අලවතුගොඩ පොලිස් වසමේ ඒ - 9 මාර්ගයේ වැලිකන්ද හන්දියේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේ, පල්ලේකැලේ සිට යාපනය දක්වා ධාවනය වූ යුද හමුදාවට අයත් ප්‍රයිමෝර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබු එක් යතුරුපැදිකරුවෙක් මාතලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 58ක් වූ උකුවෙල පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් යුද හමුදා රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now