2023 උසස් පෙළ සිසුන් ගැන දැඩි තීරණයක් - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!

Ministry of Education A D Susil Premajayantha Sri Lanka G.C.E.(A/L) Examination
By Sewvandhi Nov 28, 2022 11:44 AM GMT
Report

2023 සිට ඉදිරියට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ 80% පැමිණීම අනිවාර්ය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery