උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්..!

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Sewvandhi Dec 05, 2022 09:24 AM GMT
Report

විභාග කොමසාරිස් එල්.එම්.ඩී ධර්මසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරුන් වෙතින් ඉල්ලුම්පත්‍ර භාර ගැනීම දෙසැම්බර් මස 10 වන දිනෙන් පසුව අවසන් කිරීමට නියමිතය බව දැනුම්දෙනවා.

ඒ අනුව එම ඇගයීම් කටයුතුවලට සහභාගී වීමට අපේක්ෂිත යම් පරීක්ෂකවරයෙක් වෙතොත් එදිනට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now