කවුද මේ අකිලට කෝල් ගන්න නිළිය.. එමීටත් වඩා වටින කෙනාගේ විස්තරේ මෙන්න.. (PHOTOS)

Sri Lanka Gossip Today Actors Sri Lankan Actor
By Sithumi Nov 02, 2023 02:51 AM GMT
Report

අකිල කියන්නේ ඉතින් හැමෝම ආදරය කරන කෙනෙක් නේ.

ඉතින් අකිල දනුද්දර ගැන මේ දවස්වල ගොඩක් කතා බහට ලක් වෙන්නේ  මෙරට අසහය රංග කලා ශිල්පියාගේ සමුගැනීමත් සමගයි.

ඉතින් අකිලට ඉන්නේ හරිම ආදරණීය පවුලක්. මේ පවුල ගැන අකිලත් හරිම ආදරෙන් තමයි ඉන්නේ.

ඉතින් අකිලට ආදරනීය කෙනෙක් කෝල් එකක් අරගෙන එයා නිළියක් කියලා තමයි අකිලනම් කියන්නෙ.

තාත්තට දුවෙක් කියන්නෙ ලෝකෙමනේ ඉතින් බලන්නකෝ අකිල දුව ගැන දාල තියන ෆොටෝ ටික..

GalleryGalleryGallery