අකිල එමීව බලන්න ගිහින් අවුරුදු 6 ක්ලූ... නොවෙනස් වුණු ආදරේ ගැන අකිල තැබූ ආදරණීය සටහන... (PHOTO)

Sri Lanka Gossip Today Actors Sri Lankan Actor SL Actress Gossips
By Sithumi Oct 31, 2023 05:27 PM GMT
Report

අකිල දනුද්දර කියලා කියන්නේ මේ වෙද්දි ලංකාවේ ජනප්‍රියම නළුවෙක්.

ජැක්සන් ඇන්තනී කලා කරුවගේ අඩුව පුරවන්න ඉන්න කෙනෙක්.

ඉතින් අකිල මේ වන විට විවාහකයි වගේම ඔහුට චූටි දුවෙකුත් ඉන්නවා. අකිල එයාගේ ආදරේ ගැන ඉතින් ඔන්න ආයෙත් කියලා තියනවා.

ඒ තමයි අකිල එයාගේ ආදරණීය බිරිදගේ ගෙදරට එයාව බලන්න ගිහින් අද වෙද්දි අවුරුදු 6 කුත් වෙලා.

ඉතින් කොහොම හරි අකිල මේ දවස මතක තියාගෙන ඉදලා දාපු ආදරණීය සටහන බලන්නකෝ.

Gallery