කබ්රාල්ට විදෙස්ගතවීම තහනම් කරමින් නියෝගයක්..!

Sri Lanka central bank Colombo court order Ajith Nivard kabral
By Sewvandhi Apr 07, 2022 09:35 AM GMT
Report

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ. ලබන 18 වනදා දක්වා මෙම නියෝගය බලාත්මක වනු ඇති.

කොළඹ අතිරේක මහේස්‍රාත් හර්ශන කැකුලවල මෙම නියෝගය සිදු කළේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් සිදුකරන ලද පෞද්ගලික පැමිණිල්ලක් මතයි. 

   මහබැංකු ධිපති වරයා ලෙස සිටියදී මහජන මුදල් අවභාවිතා කළ බවට මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now