ජපන් රජය ලංකාව සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය..
Sri Lanka Economic Crisis
Japan
By krishani
ශ්‍රී ලාංකීය ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි ඖෂධ සහ ආහාර සැපයීමට යුනිසෙෆ් සහ ලෝක ආහාර වැඩසටහන (WFP) හරහා ඇමරිකානු ඩොලර් මිලියන 3 ක හදිසි ආධාර ලබාදීමට ජපාන රජය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |