විෂ ත්‍රිපෝෂ ගැන PHI සංගමයෙන් අති විශේෂ ප්‍රකාශයක්..!(VIDEO)

Sri Lanka Ministry of Health Sri Lanka Sri Lanka Food Crisis
By Sithumi Sep 22, 2022 11:47 AM GMT
Sithumi

Sithumi

in ආහාර
Report

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති නියෝගවල සඳහන් වන ආකාරයට ආහාර සංඝටක කොටස් බිලියන එකක අඩංගු ඇෆ්ලටොක්සින් කොටස් ප්‍රමාණය 30 ඉක්මවන්නේ නම් එය මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරයක් ලෙසින් සැළකේ.

මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ගර්භනී මව්වරුන්ට,දරුවන්ට හා මව්වරුන්ට ලබා දෙනු ලබන ත්‍රිපෝෂ සාම්පල කිහිපයක ඇෆ්ලටොක්සින් විෂකාරකය අඩංගු වී ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා හෙළිදරව්වක් සිදුකළේය

එහිදී ඔවුන් සිදු කල විශේෂ ප්‍රකාශය පහතින්... 


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW