දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ දින ගණන වෙනස් වෙයි .

Department of Railways
By Wayomi Sep 09, 2022 09:56 AM GMT
Report

දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ දින14 ක කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ මහතා පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත්තේ අධික මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබා දීමේ අරමුණ යුතුවයි.

ඒ අනුව ලබන අඟහරුවාදා(13) වන දා පෙරවරු 10.00 සිට මෙය ක්‍රියාත්මක වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW