එයා එන්න එන්නම ලස්සන වෙනවා...ආදිත්‍යා වැලිවත්ත කරපු අලුත්ම ෆොටෝ ශූට් එක සමාජ මාධ්‍ය කළඹයි..(PHOTOS)

Adithyan Super Singer Actress Artist
By Sithumini Sep 28, 2024 04:54 PM GMT
Report


ආදිත්‍යා වැලිවත්ත කියලා කියන්නේ ඉතාම ආදරණීය දක්ෂ නැගී එන ගායන ශිල්පිණියක්. ඇගේ දක්ෂතා ගැනනම් කියලා වැඩක් නැහැ. මොකද ඇය ක්ෂේත්‍රයට එන්නේ වොයිස් ටීන් හරහා.

  ඇය එම තරගයේ ගායනා කළ පළමූ ගීතයෙන්ම ලංකාවේම ඇය ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. ඇය ඉතාම දක්ෂයි. ඇය මේ වන විට ප්‍රසංග වේදිකාවටත් සම්බන්ධ වෙලා.

ඒ වගේම ඇයටම ආවේණික වූ විලාසිතාවන්ටත් ප්‍රමුකත්වය දෙන්න ආදිත්‍යා අමතක කරන්නේ නෑ.

ඇය ගැන බොහෝ දෙනෙකු පසුගිය දිනවල විවිධ විවේචන ගෙන ආවෙව් ඇයගේ හැසිරීම වයසට වඩා වැඩි බව පෙන්වමින්. නමුත් එම අභියෝග මැද ඇය ඉතා හොද ගමනක් යමින් ඉන්නවා.

ආදත්‍යා පසුගිය දවසක කරපු ලස්සනම ලස්සන ෆොටෝ ශූට් එකක් මේ වෙද්දි බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වෙලා තියෙනවා බලන්නකෝ ෆොටෝ ටික..  

GalleryGalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%