රූපවාහිනී නාලිකාවක මිත්‍යා විද්‍යා වැඩසටහනක් තුළදී සෙවුවන්දි මෑණියන්ට,යකුන් ආරූඪ වෙයි..පොල්, බිත්තර කෙලින් කරයි..සම්පුර්ණ වැඩසටහන මෙතනින්..(VIDEO)

Sri Lanka Sri Lanka Social Media
By Sewvandhi මාස 7 කට පෙර

මෙවර ඇසල පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් රුපවාහිනී නාලිකාවක පැවති ‘අදෘශ්‍යමානය’ වැඩසටහනක් උණුසුම් මුහුණුවරක් ගත්තේය. එම වැඩසටහනට සාකච්චා වූයේ මළගිය ඥාතීන් යකුන් ප්‍රේතයන් දෙවියන් ආරූඪ වීම සම්බන්ධයෙනි.

මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමියන්, මනෝචිකිත්සක පියන් විද්‍යාකුලපති සමග ඊට සහභාගි වූයේ දෙවියන්, යකුන්, පේ‍්‍රතයන්, මලගිය ඥාතීන් ආදීන් සමග කටයුතු කරන ගාල්ල කපුගල ප්‍රදේශයේ ිසෙවුවන්දි මෑණියන් නම් කාන්තාවකි.

සෙවුවන්දි මෑණියන් විසින් බිත්තරයක් කෙලින් කිරීම, බිත්තරයක් කෙලින් කිරීම සහ මන්ත්‍ර බලයෙන් ආරූඪ ප්‍රාණියකු සමඟ සාකච්ඡා කිරීම වැනි කාර්යන්හි එහිදී සිදුකල අතර මනෝ චිකිත්සකගේ ප්‍රශ්න කිරීම්වලින් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW