ප්‍රබලයෙක්ට ලංකාව ගැන කළකිරෙයි..
Sri Lanka
India
By krishani
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන නරේන්ද්‍ර මෝදිගේ බලපෑම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් අදානි සමාගමට ලබාදුන් බවට මෙරට නිළධාරියෙක් සිදුකළ ප්‍රකාශයක් නිසා ඇති වූ මතබේදාත්මක තත්ත්වයෙන් තමන් කලකිරීමට පත්වන බව අදානි සමාගම පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |